Appearance
question:පහත ගීතයේ තේරුම පහදන්න.ඔබ හීනයක් වගේහාදු වැස්සක් අරන්සිරියහන අද්දරට වීවැතිරෙන්නෙපා සයනේමම සස්වාමිකයි ස්වාමි..මල් මකරන්ද දෝතට අරන්නෙතේ කදුලැලි දරන්මම මඟ බලා සිටියා...නෙතු ඝණදුරට තරුවක් වෙලාඔබ එතැයි සිතා...සිල් බිදලන්න නොහැකි නිසාමම මග බලා සිටියා...මේඝ දුක් හද රැදුනාසඳ එළිය නිවුනාඅඳුර මැද තනිවීපහන් දොරකට සවන් දොර හැරුනාතරු ඇසත් පිපුණා...සඳ ලබන්නී මා...සරා සඳ ලඟ මා...
answer:ගෑනු ලමයෙක් බැදල එයාගෙ මහත්තයත් එක්ක එකට ජීවත් වෙනව. . මුල් කලෙ නම් ආදරෙන් ඉන්න ඇති .. කිස් එහෙම අඩුවක් නැතුව ලැබෙන්න ඇති. .එත් කාලයක් යනකොට මේ ආදරේ වෙනස් වෙනව... මේයාගෙ මහත්තය මෙයා ලගට එන්නෙ නෑ. එකම යහනෙ ඈතට වෙලා නිදා ගන්නව.. මේ ගෑනු ලමයට අවශ්‍ය ආදරය ලැබෙන්නෙ නැති දුකින් කියනව.. මම ස්වාමියෙක් ඉන්න කාන්තවක්.. ඉතින් ඔහොම ඉන්න එපා කියල....ඔබ හීනයක් වගේහාදු වැස්සක් අරන්සිරියහන අද්දරට වීවැතිරෙන්නෙපා සයනේමම සස්වාමිකයි ස්වාමි...//වෙනද වගේ ආදරෙන් ලගට ඇවිත් හැමදේම එයාට දෙනකන් එයා බලාගෙන හිටිය.. ඇසේ කදුලු පිරුන වෙලාවල් අනන්තයි.. අසරණ වුන එයාගෙ ජීවිතයට ආයෙත් එයා එනකන් බලන් හිටිය.. වෙන කෙනෙක්ගෙන් ඒ පහස ලබන්න බැරුව නෙවෙයි... ආදරය නිසාම.. එයා ආරක්ෂා කරපු සීලය බිදල වෙන කෙනෙක් එක්ක සතුටු වෙන්න බැරි නිසාම...මල් මකරන්ද දෝතට අරන්නෙතේ කදුලැලි දරන්මම මඟ බලා සිටියා...නෙතු ඝණදුරට තරුවක් වෙලාඔබ එතැයි සිතා...සිල් බිදලන්න නොහැකි නිසාමම මග බලා සිටියා...ඒත් එයා එන්නෙම නෑ.. හදට දුක විතරයි.. මේ ගෑනු ලමයට දැනුන එයාගෙ මහත්තයගෙන් ඒ සතුට නම් ආයෙ ලැබෙන්නෙ නෑ කියල.. ඒ නිසා මෙයා වෙන කෙනෙකුට ආදරය කරන්න පටන් ගන්නව.. වෙන කෙනෙකු එක්ක එයා සතටුටු වෙනව. තමන්ට තමන්ගෙම මහත්තයගෙන් නොලැබුනු ආදරය වෙන කෙනෙකුගෙන් ලබා ගන්නව.. ඉත්න් දැන් එයා සතුටින්...මේඝ දුක් හද රැදුනාසඳ එළිය නිවුනාඅඳුර මැද තනිවීපහන් දොරකට සවන් දොර හැරුනාතරු ඇසත් පිපුණා...සඳ ලබන්නී මා...සරා සඳ ලඟ මා...කොච්චර දුරට සාදාරණද කියලනම් දන්නෙ නෑ. .ඒත් තමන් බැදපු කෙල්ලට ආදරෙන් හැමදාම ලග නොහිටියොත් මේ දේ තමයි වෙන්නෙ.. මොකද මිනිස්සු හැගීම් වලට යට වෙනව. එතකොට වැරදි කරනව...
question:दुसरे महायुध्द कोणत्या वर्षी सुरू झाले ?
answer:दुसरे महायुध्द इ.स. 1939 मध्ये सुरू झाले.
question:文章からキーワードを選び、その解釈を述べなさい。 体外受精は、子どもができない男性と女性のために、体の外で精子と卵子を受精させることです。日本産科婦人科学会によると、2021年に体外受精をして生まれた子どもは6万9797人でした。これは1年に生まれる子どもの11人に1人になる計算で、今まででいちばん多くなりました。2021年に行った体外受精は、49万8140件でした。前の年より4万8000件以上増えました。子どもができるように治療を受けた人は、39歳がいちばん多くて、次は40歳、41歳でした。専門家は「2020年は新型コロナウイルスの問題で治療をしなかった人がいましたが、2021年は増えました。子どもを産んだり育てたりすることと同じように、国などが体外受精をする人をもっと助ける必要があると思います」と話しています。
answer:この文章に含まれるキーワードとその解釈は以下です。- 精子: 1)男の人や、動物の雄の精液に含まれている、子ができるもとになる細胞。卵子や卵と結びついて子ができる。- 卵子: 1)女の人や、動物の雌の卵巣で作られる、子ができるもとになる細胞。精子と結びついて子になる。卵。- 受精: 1)人や動物の雄の精子が雌の卵、または卵子に入ること。植物の場合は、受粉のあと、雄しべの中の精核〔=精子の核〕と雌しべの卵細胞が結びつくこと。- 計算: 1)数や量を数えること。2)式を解いて、答えを出すこと。3)考えに入れておくこと。- 件: 1)ことがら。2)ことがらを数える言葉。- 治療: 1)病気やけがの手当てをして治すこと。- 産ん: 1)赤ん坊や卵を、母親が体から出す。- 助ける: 1)危ないことや苦しいことから救う。2)力を貸す。手伝う。
question:Menene babban tushen shiriya ga musulmi baya ga Alkur'ani?
answer:Shine Hadisai na Annabin Muhammadu (s.a.w.).
question:Tính kết quả các biểu thức sau:a) 51 + (– 97) + 49;b) 65 + (– 42) + (– 65).
answer:a) 51 + (– 97) + 49 = 51 + 49 + (– 97) (tính chất giao hoán)= (51 + 49) + (– 97) (tính chất kết hợp)= 100 + (– 97) = 100 – 97 = 3. b) 65 + (– 42) + (– 65) = 65 + (– 65) + (– 42) (tính chất giao hoán) = [65 + (– 65)] + (– 42) = 0 + (– 42) (cộng với số đối)= – 42. (cộng với số 0)
question:Apakah resipi untuk sayur taugeh goreng dengan kubis dan udang? Tunjukkan langkah-langkah terperinci.
answer:Bahan: 300 gm taugeh, 100 gm kubis bulat,◦ 100 gm (1/2 batang) lobak merah, 100 gm udang segar, 5 ulas bawang putih, 1 cm halia, 1 biji cili hijau, 1 biji cili merah, 3 sudu besar minyak masak, garam dan serbuk perisaCara penyediaan:1. Bersihkan kemudian bilas taugeh. Tuskan.2. Bersihkan udang.3. Mayang bawang putih dan halia.4. Kupas lobak merah, belah dua kemudian potong serong nipis-nipis.5. Potong serong cili hijau dan cili merah.6. Potong kasar kubis.Cara memasak:1. Panaskan kuali, kemudian masukkan minyak.2. Bila minyak mula berasap, masukkan bawang putih dan halia. Tumiskan sehingga bawang putihkekuningan.3. Kemudian masukkan udang.4. Bila udang bertukar warna kemerahan, masukkan lobak merah, kemudian kobis.5. Bila kubis layu masukkan taugeh, garam dan serbuk perisa.6. Teruskan mengacau goreng selama seminit dua, kemudian angkat dan hidangkan panas-panas.